සොයන්න

Friday, January 30, 2015

ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් පිළිබද කලාත්මක අධ්‍යනයක්

ඇම්බැක්ක


කර්තෘ - සමරකෝන් පතිරාජ























''ගම්පොළ යුගය ලී කැටයම් හා මූර්ති මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ ද උන්නතියක් පෙන්නුම් කරයි. ‍මෙම  යුගයට අයත් පුධාන ගොඩනැගිලි ලෙස ගඩලාදෙණිය, ලංකාතිලකය සහ ඇම්බැක්ක නම් කළ හැකි ය. පේරාදෙණියට සැතපුම් අටක් දුරින් දවුලුගල නම් ගමෙහි පිහිටා ඇති ඇම්බැක්ක දේවාලය ගම්පොළ යුගයේ අපූරු ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීමට යෝග්‍ය තැනකි. ගොඩනැගිලි අටකින් සමන්විත එය මෙම කෘතියේ අධ්‍යනයට බදුන් වූයේ එහි ඇති ලී කැටයම් හේතුවෙනි. ලංකාවේ ලී කැටයම් සම්බන්ධයෙන් කල්පනා කරන කවරෙකුගේ වුව ද මනසට නිතැතින්ම ගලා එන ඇම්බැක්ක දේවාලය හෙළ කලා ඉතිහාසයේ සුවිශේෂ ලක්ෂණ විදහා පෙන්වන ස්ථානයකි." - පසුවදන

මුද්‍රණය - 2007
සියලු ලී කැටයම් සිතුවමට නගා ඇත. පි. 144 ඩි.8/1