සොයන්න

Friday, January 13, 2017

සර්පයෝ - දිවිසැරියේ අසිරිය

ගොඩගේ ප්‍රකාශනයක්
කර්තෘ - සමරකෝන් පතිරාජ


සමනල දිවිසැරිය - අපේ රටට ආවේණික සමනල්ලු 

සමනලුන් පිළිබද මෙම අධ්‍යයන කෘතිය මාගේ අධ්‍යාපන කෘති මාලාවට එක්වන අලුත්ම කෘතියකි. මෙය පාසල් අධ්‍යාපනය ලබන 6 සිට 11 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ ව්‍යාපෘති අධ්‍යන සදහා දායකත්වයක් සපයනු ඇත. යම් අධ්‍යනයක තිබිය යුතු තර්කානාකූලභාවය, පරිකල්පනය සහ කලාත්මකභාවය සහ තමන්ගේ අධ්‍යයනයේ ඇති පුළුල් දැනුම පිළිබද අවබෝධයක් මෙම කෘතිය පරිශීලනය මගින් නිරායාසයෙන් පාඨකයාට ලැබේ.