විවිධ අධ්‍යාපනික අරමුණු සාක්ෂාත් කිරීම සදහා සකස් කරන ලද වැඩපොත් පෙළකි.
2003 සිට 2007 දක්වා අතර කාලයේ ප්‍රකාශයට පත් කෙරුණි.
චිත්‍ර සහ සැකසුම සමරකෝන් පතිරාජ - හිමිකම් කර්තෘ සතු ය.
සොයන්න
Tuesday, March 27, 2012
Saturday, March 24, 2012
පාසල් දරුවන් සදහා අධ්‍යාපන පොත්
සිරිත් මල්දම
ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් විසින් රචිත සිරිත් මල්දම - සරල තේරුම් සහිතය
පාසල් සහ පිරිවෙන් සදහා - සංස්කරණය සමරකෝන් පතිරාජ
2008 ප්රකාශනය තරංග ප්‍රකාශන පි. 64
Saturday, March 17, 2012
Books for kids - pre-school
Let's write simple letters for Pre-School children by samarakoon Pathiraja 1998
2009, Published by Godage International Publishers (pvt) Lid. Colombo, Sri Lanka
http://www.amazon.com/Write-Simple-Letters-Samarakoon-Pathiraja/dp/9553018238
Tuesday, March 13, 2012
නිරුද්ධ සම්ප්රදායක් ඔස්සේ පැමිණි සිංහල මෝස්තර කලාව
සිංහල සැරසිලි මෝස්තර කලාව
1998 ගොඩගේ ප්රකාශනයක් ලෙස නිකුත් විය. පි.72
පාසල් විෂය ධාරාවේ චිත්රකලා විෂයට අයත් සිංහල සැරසිලි මෝස්තර පිළිබද රූප සටහන් මගින් විස්තර කළ කෘතියකි.
1998 ගොඩගේ ප්රකාශනයක් ලෙස නිකුත් විය. පි.72
පාසල් විෂය ධාරාවේ චිත්රකලා විෂයට අයත් සිංහල සැරසිලි මෝස්තර පිළිබද රූප සටහන් මගින් විස්තර කළ කෘතියකි.
සිංහල සැරසිලි මෝස්තර කලාව නිරුද්ධ සම්ප්රදායක් වන්නේ ඇයි?
ජන ජීවිතය වඩාත් ප්‍රකෘති වන විට ස්වභාවය පිළිබද මිනිසාගේ පරිකල්පනය දියුණු වෙනවා. නිදහස මනසට ලැබෙන්නේ ඉන්ද්රිය ගෝචර ප්රත්යක්ෂයන් නිසයි. මේ නිදහස සියළු ආශාවන් සම්පූර්ණ කර ගැනීමට යොදාගන්න තමයි මිනිසා කැමති. මෙතන ද්වන්ධයක් තිබෙනවා බලපෑම් සහ සිරකිරීම් මගින් මනස සන්සුන් වන්නේ නැහැ. කලාව යනු උපාය මාර්ගිකව සමාජය වෙනස් කිරීමට, චාරිත්‍ර වාරිත්‍ර සම්ප්රදායයන් පවත්වාගැනීමට දායක කර ගැනීමත් පසු කාලීනව හානිදායක විය හැකියි. සැම විටම කලාවක් ගොඩ නැගෙන්නේ ඊට අනන්‍ය මතවාද, විශ්වාස, ඇදහීම් පදනම් කරගෙන. ස්වභාවයෙන් මිදුනු නිසා සිංහල සැරසිලි මෝස්තර අප හදුන්වන්නේ නිරුද්ධ කලාවක් වශයෙන්. බොහෝ වෙලාවට අභව්‍ය දේවල් මෙහි දක්නට ලැබෙනවා. සමහර විට ලෝකයේ නොපවතින දේ. මේ ආකාරයට නිරුද්ධ වීමේ ආනිසංස කාලයකට පසු ඒවා විශ්වාස කළ සහ පවත්වාගෙන යන අයටම ලැබෙයි. මානවයාගේ ඉන්ද්රියයන් නම්‍යශීලී වීමටත් වඩාත් කෲර වීමටත් මතවාද දායක වෙනවා. සිංහල සැරසිලි මෝස්තර නිරුද්ධ වුණත් ඒවා සියුම් සහ යම් නම්‍යශීලී කලාවක් මගින් සන්සුන් වී තිබෙනවා. ඒක කලාවක් කීවට ඇත්තමට ඒක දෘෂ්ටිවාදයක්. එය තමයි බෞද්ධ දෘෂ්ටිවාදයේ කලාත්මක හරය. නිතර දකින නොහොබිනා දෙයින් ඇස් ඉවත් කරගැනීමටත්, ඒවාහි පළ විපාක කියා දීමටත් මේ නිරුද්ධ චිත්‍ර සම්ප්රදාය සමත් වෙනවා.
Saturday, March 10, 2012
1997 වැඩ පොත්
1997 වසරේදී ගොඩගේ ප්‍රකාශකයෝ විසින් මුද්‍රණය කරන ලද වැඩ පොත් එකතුවකි.
''ළමා අධ්‍යාපනය ගැන නව දෘෂ්ටියකින් බැලීමක් මෙම පොත් මගින් සිදුවී ඇතැයි කිය යුතුය. පෙර පාසල් වයසේ දරුවන්ට අවට ලෝකයේ තිබෙන මෙවලම්, ගහ කොළ, සතුන් ආදී දෑ සම්බන්ධව චිත්‍ර මගින් ලබා දීමට කතුවරයා සමත් ව ඇත."
බී.ඒ. ටෙනිසන් පෙරේරා, ජ්‍යෙෂ්ඨ තථිකාචාර්ය, සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
''ළමා අධ්‍යාපනය ගැන නව දෘෂ්ටියකින් බැලීමක් මෙම පොත් මගින් සිදුවී ඇතැයි කිය යුතුය. පෙර පාසල් වයසේ දරුවන්ට අවට ලෝකයේ තිබෙන මෙවලම්, ගහ කොළ, සතුන් ආදී දෑ සම්බන්ධව චිත්‍ර මගින් ලබා දීමට කතුවරයා සමත් ව ඇත."
බී.ඒ. ටෙනිසන් පෙරේරා, ජ්‍යෙෂ්ඨ තථිකාචාර්ය, සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
1997 ළමා කතා
Subscribe to:
Posts (Atom)