''ළමා අධ්‍යාපනය ගැන නව දෘෂ්ටියකින් බැලීමක් මෙම පොත් මගින් සිදුවී ඇතැයි කිය යුතුය. පෙර පාසල් වයසේ දරුවන්ට අවට ලෝකයේ තිබෙන මෙවලම්, ගහ කොළ, සතුන් ආදී දෑ සම්බන්ධව චිත්‍ර මගින් ලබා දීමට කතුවරයා සමත් ව ඇත."
බී.ඒ. ටෙනිසන් පෙරේරා, ජ්‍යෙෂ්ඨ තථිකාචාර්ය, සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.














